සුබසාධක ප්රතිලාභ ගෙවීම ලැබීම සඳහා තැනැත්තන් හඳුනා ගැනීම - 2022

ඔබ සමෘද්ධි, ආබාධිත, වැඩිහිටි, වකුගඩු රෝග සහ මහජන ආධාර යනාදී ප්රතිලාභියෙකුද නැතහොත් එම ප්රතිලාභ ලැබීමට අපේක්ෂා කරන්නේද?
එසේ නම්, සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 2022 සැප්තැම්බර් 30 ට පෙර ප්රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.















