Development proposals
74 - යද්දෙස්සාව
- යද්දෙස්සාව වසමේ R.B.D.4 ඇලේ ප්‍රධාන බෝක්කුවේ සිට පන්සල ඉදිරිපිට මාර්ගයේ උතුරු දෙසට කුට්ටි ගල් ඇල්ලීම.
75 - වෙහෙරගොඩයාය
- වෙහෙරගොඩයාය ඩබ්ලිව්.එම් ගුණරත්න බණ්ඩා මහතාගේ නිවස අසල සිට ආර්.එම්. කරුණාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයට කුට්ටි ගල් ඇතිරීම.
100 -අන්දරවැව
- අන්දරවැව වසමේ ඩී.තේගිස් මහතාගේ නිවස අසල සිට එම්.එම් අබේරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කුට්ටි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම.
104 - බෝංගම
- බෝංගම වසමේ පවතින පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම.(බෝංගම ප්‍රාථමික විද්‍යාලය හා ගලපිටිය කනිෂ්ඨ විද්‍යාලය)
105 - කටුගම්පලගම
- කටුවම්පලගම වසමේ ඩබ්ලිව්.එම්.ආර් විජේරත්න මහතාගේ නිවස අසල මාර්ගය කුට්ටි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම.
107 - මහකත්නෝරුව
- මහකත්නෝරුව වසමේ ඩබ්ලිව්.එම් ටිකිරිබණ්ඩා මහතාගේ නිවස අසල සිට සුභාසිනි බස්නායක මහත්මියගේ නිවස දක්වා පොදු මාර්ගය කුට්ටි ගල් ඇතිරීම සහ මාර්ගය අවසානයේ බෝක්කුව සැකසීම.
108 - කුඩාකත්නෝරුව
- කුඩාකත්නෝරුව වසමේ කුඩා වැවේ ඇතුළු සොරොව්වේ සිට පිට සොරොව්ව දක්වා දිවෙන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
109 - පොතානේගම
- පොතානේගම වසමේ පහල සියඹලෑව මාර්ගයේ වැව් වාන අසල කොටස මීටර් 50 ක් පමණ දුරට කොන්ක්‍රීට් කර වැව් වාන කොන්ක්‍රීට් කිරීම.
111 - දිවුල්ගනේ
- දිවුල්ගනේ වසමේ දළුපතගම වැව් වානේ සිට දිවුල්ගනේ මහ වැවේ පාලම දක්වා මාර්ගයට තැලවිල්ලක් සහ බෝක්කු බට දෙකක් දමා කුට්ටි ගල් ඇතිරීම.
112 -විකාදෙනිගම
- විකාදෙනිගම වසමේ බොගස්වැව පලු ගහ වැවේ සහ විකාදෙනිගම පලු ගහ වැවේ වේළි පද්ධතිය සකස් කිරිම.
113 - මකුලෑව
- මකුලෑව වසමේ ගම මැද මාර්ගය කුට්ටි ගල් අල්ලන ලද ස්ථානයේ සිට අයි.එම් අබයසේන මහතාගේ නිවස දක්වා මාර්ගයට බෝක්කුව දමා කුට්ටි ගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරිම.
115 -ඉහල දිගන
- ඉහල දිගන බමුණුගම මාර්ගය ඩබ්.ඊ.එම් චන්ද්‍රදාස මහතාගේ නිවස අසල සිට ඩබ්.ඊ.එම් ප්‍රේමරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයට කුට්ටි ගල් ඇතිරීම.
117 ගලපිටදිගන
- ගලපිටදිගන වසමේ ගල්ලෑව නිතලව ප්‍රධාන මාර්ගයේ ජේ.එම් සුගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවස අසලින් ආරම්භ වන කුඹුක් ගහ යාය මාර්ගය කුට්ටි ගල් ඇතිරීම.
118 ඇතිනිමලේ
- ඇතිනිමලේ වසමේ අගමලේ ජේ.ඒ සුනිල් ජයකොඩි මයාගේ නිවස අසල සිට බඩල්ගම වැව දක්වා මාර්ගය බොරළු දැමීම හා කොන්ක්‍රීට් කිරීම.
120 හිද්දෑව
- හිද්දෑව දෙවට පාරේ ධනපාල මහතාගේ නිවස අසල සිට නිකවැව දෙසට ඇත් පොදු මාර්ගය කුට්ටි ගල් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම.
121 ඇහැටුවැව
- ඇහැටුවැව වසමේ අත්තනපොල සිට ගල්කඩවල දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන සඳහා බෝක්කු දමා ශක්තිමත් පැතිබැමි යොදා ප්‍රතිසංස්කරණය කිරීම.
122කදුරුවැව
- කදුරුවැව වසමේ වල්පාළුවත්තේ වැව ප්‍රතිසංස්කරණය කිරීම (වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමට නියමිත වැව් ලේඛනයේ සඳහන්ව ඇති වැවකි.)
123 මහ ඇඹෝගම
- මහ ඇඹෝගම මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම (වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමට නියමිත වැව් ලේඛනයේ සඳහන්ව ඇති වැවකි.)
124 ඉහළ ඇඹෝගම
- ඉහළ ඇඹෝගම වැවේ වැව් බැම්ම, සොරොව්ව හා වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.(වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමට නියමිත වැව් ලේඛනයේ සඳහන්ව ඇති වැවකි.)
125 වලත්වැව
- වලත්වැව වසමේ මහ ගාල වැවේ වැව් වාන හා වෙලේ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.(වයඹ ඇල ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමට නියමිත වැව් ලේඛනයේ සඳහන්ව ඇති වැවකි.)
126 - නබඩෑව
- නබඩෑව වසමේ ආගමික මද්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම.(අංගමුගම විහාරස්ථානය,අංගමුගම මුස්ලිම් පල්ලිය,නබඩෑව විහාරස්ථානය.)
{slider127 - තිඹිරියාව}
- පහල ඇඹෝගම වැව් වානේ සිට තිඹිරියාව වැව් වාන එච්.ඒ හෙට්ටි ආරච්චි මහතාගේ නිවස දක්වා මාර්ගය කුට්ටි ගල් ඇතිරීම.
129 - එරියාව
- එරියාව වසමේ කැලේගම පී.එච් ආනන්ද මහතාගේ නිවස අසල සිට හදුගල දක්වා මාර්ගය ඉදිරියට කුට්ටි ගල් ඇතිරීම.
131 - ගුරුගොඩ
- ගුරුගොඩ වසමේ වානේ කොළනිය පැරකුම්බා ප්‍රාථමික විද්‍යාලයට නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.(ගැ/පි)















