මිලදී ගැනීම්
| අ.අ |
ව්‍යාපෘතියේ නම |
ග්‍රා.නි. වසම | ප්රතිපාදනය | වියදම | ප්‍රතිලාභීන් | ප්‍රගතිය |
| 1 |
දිවුල්ගනේ දළුපතගම එක්සත් මරණාධාර සමිතියට තණකොළ කපන මැෂිමක් මිලදී ගැනීම සඳහා |
111 - දිවුල්ගනේ | 11000.00 | 11000.00 | 83 | වැඩ අවසන් |
| 2 |
නිතෝගම එක්සත් මරණාධාර සමිතියට තණකොළ කපන මැෂිමක් මිළදී ගැනීම සඳහා |
116 - නිතොගම් | 11000.00 | 11000.00 | 72 | වැඩ අවසන් |
| 3 |
අලුත්වැව එකමුතු අවමංගල්‍යාධාර සමිතියට පුටු මිළදී ගැනීම සඳහා |
116 - නිතෝගම | 20000.00 | 19308.50 | 95 | වැඩ අවසන් |
| 4 |
නම්කරන ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන වෙත උපකරණ ලබාදීම |
50000.00 | 45000.00 | 731 | වැඩ අවසන් | |
| 5 |
ගල්කඩවල එක්සත් අවමංගල්‍යාධාර සමිතියට සාස්පාන් කට්ටලයක් මිළදී ගැනීම සඳහා |
119 - රත්නදිවුල්වැව | 50000.00 | 49927.00 | 88 | වැඩ අවසන් |
| 6 |
සමඟි සුභසාධන සමිතිය සඳහා නෙස්කැෆේ යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා |
103 - වැලියාව | 50000.00 | 50000.00 | 71 | වැඩ අවසන් |
| 7 |
වරටක්ගම මරණාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා |
121 - ඇහැටුවැව | 50000.00 | 49575.00 | 55 | වැඩ අවසන් |
| 8 |
අල් අක්ෂා ජුම්මා දේවස්තානයට ප්ලාස්ටික් පුටු ලබාදීම |
117 - ගලපිටදිගන | 15000.00 | 14271.50 | 160 | වැඩ අවසන් |
| 9 |
හඳුනාගත් ස්වේච්ඡා සංවිධාන හා ලියාපදිංචි ආයතන සඳහා උපකරණ ලබාදීම |
35000.00 | 33580.00 | 60 | වැඩ අවසන් | |
| 10 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීම |
40000.00 | 39268.50 | 75 | වැඩ අවසන් | |
| 11 |
අංක 75 වෙහෙරගොඩයාය ග්‍රාම නිලධාරී වසමේ ධර්මාශෝක මරණාධාර සමිතියට පුටු මිළදීගැනීම |
75 - වෙහෙරගොඩයාය | 50000.00 | 49530.50 | 81 | වැඩ අවසන් |
| 12 |
අංක 124 ඉහළ ඇඹෝගම ග්‍රාම නිළධාරී වසමේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියට පුටු මිළදීගැනීම සඳහා |
124 - ඉහළ ඇඹෝගම | 30000.00 | 29382.50 | 64 | වැඩ අවසන් |
| 13 |
මීගලෑව, මැදින්නෝරුව උපේක්ෂා සුභසාධන සමිතිය වෙතට මයික්‍රොෆෝනයක් ලබාගැනීම සඳහා |
102 - මැදින්නෝරුව | 6000.00 | 6000.00 | 51 | වැඩ අවසන් |
| 14 |
අතරගල්ල එරියාව කොටස සමඟි අවමංග්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
132 - අතරගල්ල | 15000.00 | 14271.50 | 121 | වැඩ අවසන් |
| 15 |
පහලගම මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
105 - කටුගම්පලගම | 15000.00 | 14271.50 | 73 | වැඩ අවසන් |
| 16 |
කත්නෝරුව මහවැලි එක්සත් මරණාධාර සමිතියට පුටු ලබාදීම |
108 - කුඩාකත්නෝරුව | 15000.00 | 14271.50 | 84 | වැඩ අවසන් |
| 17 |
ඉහළ දිගන සුහද මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
115 - ඉහළ ඇඹෝගම | 15000.00 | 14427.90 | 69 | වැඩ අවසන් |
| 18 |
ඇඹෝගම නිදහස් අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
123- මහඇඹෝගම | 15000.00 | 14271.50 | 56 | වැඩ අවසන් |
| 19 |
දිවුල්වැව සමඟි අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම |
119-රත්නදිවුල්වැව | 15000.00 | 14271.50 | 102 | වැඩ අවසන් |
| 20 |
විකාදෙනිගම එක්සත් මරණාධාර සමිතියට උපකරණ ලබාදීම |
112- විකාදෙනිගම | 15000.00 | 14271.50 | 91 | වැඩ අවසන් |
| 21 |
වෙහෙරගොඩයාය එක්සත් පරෝපාකාර මරණාධාර සමිතියට කෑම පිළිගන්වන කට්ටලයක් ලබා දීම |
75- වෙහෙරගොඩයාය | 30000.00 | 30000.00 | 71 | වැඩ අවසන් |
| 22 |
අතරගල්ල එරියාව එක්සත් මරණාධාර සමිතියට පෝසිලේන් පිගන් භාණ්ඩ කට්ටලයක් ලබා දීම |
132 - අතරගල්ල | 10000.00 | 9990.00 | 57 | වැඩ අවසන් |
| 23 |
අංක 75 වෙහෙරගොඩයාය ප්‍රජා ශාලාවේ ජනෙල් සදහා අවශ්‍ය වීදුරු සහ අනෙකුත් උපාංග මිලදී ගැනීම සදහා |
75- වෙහෙරගොඩයාය | 120000.00 | 120000.00 | 48 | වැඩ අවසන් |
| 24 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීම. |
20000.00 | 19980.00 | 88 | වැඩ අවසන් | |
| 25 |
ගල්කැටියාගම ඇඹෝගම එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම |
124- ඉහළ ඇඹෝගම | 50000.00 | 49530.50 | 55 | වැඩ අවසන් |
| 26 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇහැටුවැව ග්‍රාම නිලධාරි වසමේ රන් පියවර වැඩිහිටි සමිතිය සදහා නෙස්කැෆේ යන්ත්‍රය මිලදි ගැනීම සදහා. |
121- ඇහැටුවැව | 60000.00 | 60000.00 | 71 | වැඩ අවසන් |
ඉදිකිරීම්
|
අංකය |
ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරී වසම | ප්‍රතිපාදන මුදල | වියදම | ප්‍රතිලාභීන් |
ප්‍රගතිය
|
| 1 |
ගල්ලිඳකන්ද මණ්ඩලාරාම ආරාණ්‍ය සේනාසනයේ අලුතින් ඉදිවන දහම් පාසල් මන්දිරයේ වහලය නිම කර ගැනීම සඳහා |
128-හුණුගල්ලෑව | 200000.00 | 194000.00 | 132 | වැඩ අවසන් |
| 2 |
පොතානේගම ප්‍රජා ශාලාව ඉදිකිරීම |
109 පොතානේගම | 200000.00 | 194000.00 | 48 | වැඩ අවසන් |
| 3 |
කටුගම්පලගම ප්‍රජා අවමංගල්‍යාධාර සමඟි ගොඩනැගිල්ල ඉදිකිරීම |
105 කටුගම්පලගම | 200000.00 | 194000.00 | 77 | වැඩ අවසන් |
| 4 |
අතරගල්ල විජය ශ්‍රී සුමංගලාරාමයේ විහාර මන්දිරයේ ප්රාකරයේ ඉතිරිවැඩ නිම කිරීම |
132 අතරගල්ල | 200000.00 | 194000.00 | 259 | වැඩ අවසන් |
| 5 |
හඳපාන්දෙනිගම මරණාධාර සමිතිශාලාවේ ඉතිරිවැඩ සඳහා |
121 ඇහැටුවැව | 200000.00 | 194000.00 | 42 | වැඩ අවසන් |
| 6 |
ආඩිගම මරණාධාර සමිතිශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා |
129 එරියාව | 200000.00 | 194000.00 | 460 | වැඩ අවසන් |
| 7 |
අංක 75 වෙහෙරගොඩයාය ග්‍රාම නිලධාරී වසමේ වෙහෙරගොඩයාය ප්‍රජාශාලාවේ ඉතිරිවැඩ නිම කිරීම සඳහා |
75 වෙහෙරගොඩයාය | 200000.00 | 194000.00 | 130 | වැඩ අවසන් |
| 8 |
ගිරාතලාන පහලගම පුන්‍ය අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ල ඉදිකිරීම |
105 කටුගම්පලගම | 300000.00 | 291000.00 | 67 | වැඩ අවසන් |
| 9 |
පොතානේගම (109)ශ්‍රී ධම්මරතන පෙර පාසල වැඩිදියුණු කිරීම |
109 පොතානේගම | 200000.00 | 194000.00 | 51 | වැඩ අවසන් |
| 10 |
අතරගල්ල වෙහෙරගොඩයාය එක්සත් පරෝපාකාර සමිති ගොඩනැගිල්ල ඉදිකිරීම |
131 අතරගල්ල | 200000.00 | 200000.00 | 88 | වැඩ අවසන් |
ආගමික සිද්ධස්ථාන සංවර්ධනය
|
අංකය |
ව්‍යාපෘතියේ නම | ග්‍රානි වසම | ප්‍රතිපාදන | වියදම | ප්‍රතිලාභීන් | ප්‍රගතිය |
| 1 |
ගල්හීන්න රජමහා විහාරය බෝගස්වැව,සංඝාවාසය ඉදිකිරීම |
112 - විකාදෙනිගම | 300000.00 | 300000.00 | පවුල් 125 | වැඩ අවසන් |
| 2 |
ශ්‍රී මාඟුල් රජමහා විහාරය ,ගල්ලෑව, සංඝාවාසය ඉදිකිරීම |
117 ගලපිටදිගන | 100000.00 | 100000.00 | පවුල් 145 | වැඩ අවසන් |
| 3 |
ශ්‍රී පෝයමළු පුරාණ විහාරය,ඇඹෝගම, ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම |
124 ඉහළ ඇඹෝගම | 300000.00 | 300000.00 | පවුල් 300 | වැඩ අවසන් |
| 4 |
අන්දරවැව ශ්‍රී මහින්දාරාම විවේක සෙනසුන විහාරය සංවර්ධනය කිරීම, |
100 අන්දරවැව | 200000.00 | 200000.00 | පවුල් 100 | වැඩ අවසන් |
| 5 |
මහවැලිතැන්ත ශ්‍රී ඉන්ද්‍ර ජෝති ආදර්ශ දහම්පාසල සදහා දහම්පාසැල් උපකරණ මිලදී ගැනීම |
101 මහවැලිතැන්ත | 100000.00 | 100000.00 | පවුල් 345 | වැඩ අවසන් |
| 6 | ලෝකුරුගම ශ්‍රී ගෝතමි ධම්මපාල දහම් පාසල සදහා දහම් පාසල් උපකරණ මිලදී ගැනීම | 120 හිද්දෑව | 100000.00 | 99394.50 |
433 |
වැඩ අවසන් |
| 7 |
කදුරුවැව ශ්‍රී දේවරක්ඛිත දහම් පාසල සදහා දහම් පාසල් උපකරණ මිලදී ගැනීම |
109 පොතානේගම | 100000.00 | 99420.70 | 268 | වැඩ අවසන් |
| 8 |
රැස්වෙහෙර රජමහා විහාරයේ ශ්‍රි සීලානන්ද දහම් පාසල සදහා දහම් පාසල් උපකරණ මිලදී ගැනීම |
109 පොතානේගම | 100000.00 | 99420.70 | 268 | වැඩ අවසන් |
| 9 |
ගල්කඩවල මංගල ශ්‍රී ධර්මායතන දහම් පාසල් ගෙඩනැගිල්ල ඉදිකිරීම |
119 රත්නදිවුල්වැව | 200000.00 | 200000.00 | 200 | වැඩ අවසන් |
| 10 |
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසල ,ගල්ලිඳ කන්ද මණ්ඩලාරාම ව්හාරස්ථානය, හුනුගල්ලෑව,ඇහැටුවැව |
128 හුණුගල්ලෑව | 200000.00 | 200000.00 | 150 | වැඩ අවසන් |
| 11 | ගල්ලෑව මස්ජිදුන් නූර් පල්ලියේ වහලය සකස් කිරීම | 117 ගලපිටදිගන | 150000.00 | 150000.00 | 195 | වැඩ අවසන් |















