තොරතුරු දැන ගැනීමේ අයිතිය

 

තොරතුරු ලබාගත හැකි නිලධාරීන්                            

නම තනතුර දුරකතන අංකය

නම්කළ නිලධාරියා

ඩබ්.එම්.යූ. වීරසිංහ මිය ප්‍රාදේශීය ලේකම් +94 372 053 926

තොරතුරු නිලධාරීයා - 1

එච්.එල්.සී.එම්. විජේසිංහ මයා සහකාර ප්‍රාදේශී ලේකම් +94 372 253 398

තොරතුරු නිලධාරියා - 2 

ඩබ්.එම්.ඒ. වාසල මයා

පරිපාලන නිලධාරී +94 372 253 397

 

මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කළ හැකිය.

  • තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරීයාට ලබා දීම. 
  • දුරකතන, ඊ මේල්, ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
  • තොරතුරු ඉල්ලා දින 14 ක් ඇතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
  • තොරතුරු ලබාදීම සදහා ගාස්තුවත් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.

 

තොරතුරු ලබා නොදෙන අවස්ථා

  • පුද්ගලික තොරතුරු.
  • තෙවන පාර්ශවයන් විසින් ලබාදුන් තොරතුරු
  • රාජ්‍ය රහස් වලට සම්බන්ධ තොරතුරු

ඔබ ලබාගන්නා තොරතුරු පළිබද සෑහීමකට  පත් නෙවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත. 

තොරතුරු දැනගැනීමේ පනත - ගැසට්පත්‍රය ලබා ගන්න

තොරතුරු දැනගැනීමේ පනත අයදුම්පත්‍රය ලබා ගන්න

 

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top