ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නකොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
25 Year Anniversary Celebration of Ehatuwewa Divisional Secretariat
තවත් කියවන්න: 25 Year Anniversary Celebration of Ehatuwewa Divisional Secretariat
සුබසාධක ප්රතිලාභ ගෙවීම ලැබීම සඳහා තැනැත්තන් හඳුනා ගැනීම - 2022
සුබසාධක ප්රතිලාභ ගෙවීම ලැබීම සඳහා තැනැත්තන් හඳුනා ගැනීම - 2022

ඔබ සමෘද්ධි, ආබාධිත, වැඩිහිටි, වකුගඩු රෝග සහ මහජන ආධාර යනාදී ප්රතිලාභියෙකුද නැතහොත් එම ප්රතිලාභ ලැබීමට අපේක්ෂා කරන්නේද?
එසේ නම්, සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 2022 සැප්තැම්බර් 30 ට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.
කොවිඩ් - 19 පරදවමු
|
කෝවිඩ් වැළැක්වීම සහ ජනතාවට සහන සැලසීමේ රජයේ මෙහෙවරට සහය දැක්වීමට ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය කැප වී සිටී.
සියළුම ආධාර දීමනා (වැඩිහිටි දීමනා, වකුගඩු ආධාර, පිළිකාධාර, මහජනාධාර, ක්ෂයරෝගාධාර, තැලසීමියා ආධාර, සමෘද්ධි දිමනා) ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇති අතර අත්‍යවශ්‍ය අහාර හිඟයකින් තොරව සැපයීමට හා අතිරික්ත නිෂ්පාදන අලෙවිකරගැනිමට අවශ්‍ය කටයුතු සලසා ඇත.
ඔබට අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ සම්බන්ධව හිඟයක් හෝ අතිරික්තයක් පිළිබද ගැටළුවක් වේනම් පහත කමිටුවේ සහය ලබාගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් දන්වා සිටි.
| නිලධාරියාගේ නම | තනතුර | දුරකතන අංකය |
|
රේණුකා පී විජේරූප මිය |
ප්‍රාදේශීය ලේකම් | 0718399245 |
|
ඩබ්.ඒ.ඩී.එන්.එන්. අබේවික්‍රම මිය |
සහකාර ප්‍රාදේශීය ලේකම් | 0705969099 |
| වයි.එම්.ජ.වයි. බණ්ඩාර මයා | සහකාර අධ්යක්ෂ සැලසුම් |
0718277148 |
| ඩබ්.එම්.අනුරුද්ධික වාසල | පරිපාලන නිලධාරී |
0719051199 |
| ඩබ්.එම්. ප්‍රියන්ත වීරසිංහ | පරිපාලන ග්‍රාම නිලධාරී |
0761583508 |
Page 1 of 2

























