| අ.අ |
ව්‍යාපෘතියේ නම
|
ග්‍රා.නි. වසම |
ප්රතිපාදනය |
වියදම |
ප්‍රතිලාභීන් |
ප්‍රගතිය |
| 1 |
දිවුල්ගනේ දළුපතගම එක්සත් මරණාධාර සමිතියට තණකොළ කපන මැෂිමක් මිලදී ගැනීම සඳහා
|
111 - දිවුල්ගනේ |
11000.00 |
11000.00 |
83 |
වැඩ අවසන් |
| 2 |
නිතෝගම එක්සත් මරණාධාර සමිතියට තණකොළ කපන මැෂිමක් මිළදී ගැනීම සඳහා
|
116 - නිතොගම් |
11000.00 |
11000.00 |
72 |
වැඩ අවසන් |
| 3 |
අලුත්වැව එකමුතු අවමංගල්‍යාධාර සමිතියට පුටු මිළදී ගැනීම සඳහා
|
116 - නිතෝගම |
20000.00 |
19308.50 |
95 |
වැඩ අවසන් |
| 4 |
නම්කරන ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන වෙත උපකරණ ලබාදීම
|
|
50000.00 |
45000.00 |
731 |
වැඩ අවසන් |
| 5 |
ගල්කඩවල එක්සත් අවමංගල්‍යාධාර සමිතියට සාස්පාන් කට්ටලයක් මිළදී ගැනීම සඳහා
|
119 - රත්නදිවුල්වැව |
50000.00 |
49927.00 |
88 |
වැඩ අවසන් |
| 6 |
සමඟි සුභසාධන සමිතිය සඳහා නෙස්කැෆේ යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා
|
103 - වැලියාව |
50000.00 |
50000.00 |
71 |
වැඩ අවසන් |
| 7 |
වරටක්ගම මරණාධාර සමිතිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා
|
121 - ඇහැටුවැව |
50000.00 |
49575.00 |
55 |
වැඩ අවසන් |
| 8 |
අල් අක්ෂා ජුම්මා දේවස්තානයට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
117 - ගලපිටදිගන |
15000.00 |
14271.50 |
160 |
වැඩ අවසන් |
| 9 |
හඳුනාගත් ස්වේච්ඡා සංවිධාන හා ලියාපදිංචි ආයතන සඳහා උපකරණ ලබාදීම
|
|
35000.00 |
33580.00 |
60 |
වැඩ අවසන් |
| 10 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීම
|
|
40000.00 |
39268.50 |
75 |
වැඩ අවසන් |
| 11 |
අංක 75 වෙහෙරගොඩයාය ග්‍රාම නිලධාරී වසමේ ධර්මාශෝක මරණාධාර සමිතියට පුටු මිළදීගැනීම
|
75 - වෙහෙරගොඩයාය |
50000.00 |
49530.50 |
81 |
වැඩ අවසන් |
| 12 |
අංක 124 ඉහළ ඇඹෝගම ග්‍රාම නිළධාරී වසමේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියට පුටු මිළදීගැනීම සඳහා
|
124 - ඉහළ ඇඹෝගම |
30000.00 |
29382.50 |
64 |
වැඩ අවසන් |
| 13 |
මීගලෑව, මැදින්නෝරුව උපේක්ෂා සුභසාධන සමිතිය වෙතට මයික්‍රොෆෝනයක් ලබාගැනීම සඳහා
|
102 - මැදින්නෝරුව |
6000.00 |
6000.00 |
51 |
වැඩ අවසන් |
| 14 |
අතරගල්ල එරියාව කොටස සමඟි අවමංග්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
132 - අතරගල්ල |
15000.00 |
14271.50 |
121 |
වැඩ අවසන් |
| 15 |
පහලගම මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
105 - කටුගම්පලගම |
15000.00 |
14271.50 |
73 |
වැඩ අවසන් |
| 16 |
කත්නෝරුව මහවැලි එක්සත් මරණාධාර සමිතියට පුටු ලබාදීම
|
108 - කුඩාකත්නෝරුව |
15000.00 |
14271.50 |
84 |
වැඩ අවසන් |
| 17 |
ඉහළ දිගන සුහද මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
115 - ඉහළ ඇඹෝගම |
15000.00 |
14427.90 |
69 |
වැඩ අවසන් |
| 18 |
ඇඹෝගම නිදහස් අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
123- මහඇඹෝගම |
15000.00 |
14271.50 |
56 |
වැඩ අවසන් |
| 19 |
දිවුල්වැව සමඟි අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම
|
119-රත්නදිවුල්වැව |
15000.00 |
14271.50 |
102 |
වැඩ අවසන් |
| 20 |
විකාදෙනිගම එක්සත් මරණාධාර සමිතියට උපකරණ ලබාදීම
|
112- විකාදෙනිගම |
15000.00 |
14271.50 |
91 |
වැඩ අවසන් |
| 21 |
වෙහෙරගොඩයාය එක්සත් පරෝපාකාර මරණාධාර සමිතියට කෑම පිළිගන්වන කට්ටලයක් ලබා දීම
|
75- වෙහෙරගොඩයාය |
30000.00 |
30000.00 |
71 |
වැඩ අවසන් |
| 22 |
අතරගල්ල එරියාව එක්සත් මරණාධාර සමිතියට පෝසිලේන් පිගන් භාණ්ඩ කට්ටලයක් ලබා දීම
|
132 - අතරගල්ල |
10000.00 |
9990.00 |
57 |
වැඩ අවසන් |
| 23 |
අංක 75 වෙහෙරගොඩයාය ප්‍රජා ශාලාවේ ජනෙල් සදහා අවශ්‍ය වීදුරු සහ අනෙකුත් උපාංග මිලදී ගැනීම සදහා
|
75- වෙහෙරගොඩයාය |
120000.00 |
120000.00 |
48 |
වැඩ අවසන් |
| 24 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ස්වෙච්ඡා සමිති සඳහා භාණ්ඩ හා උපකරණ ලබා දීම.
|
|
20000.00 |
19980.00 |
88 |
වැඩ අවසන් |
| 25 |
ගල්කැටියාගම ඇඹෝගම එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම
|
124- ඉහළ ඇඹෝගම |
50000.00 |
49530.50 |
55 |
වැඩ අවසන් |
| 26 |
ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇහැටුවැව ග්‍රාම නිලධාරි වසමේ රන් පියවර වැඩිහිටි සමිතිය සදහා
නෙස්කැෆේ යන්ත්‍රය මිලදි ගැනීම සදහා.
|
121- ඇහැටුවැව |
60000.00 |
60000.00 |
71 |
වැඩ අවසන් |