අද විශේෂ වැඩසටහන
මුදියන්නෑගම වසම - ග්‍රාමීය කමිටුව
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ඇහැටැවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 110 - මුදියන්නෑගම හා 126 නඹඩෑව යන වසම් වල අද දින ග්‍රාමීය කමිටුව රැස් විය. මෙහිදී ජාතික ආහාර නිශ්පාදන වැඩසටහනට හා සේනා දළඹු උවදුර මර්ධනය පිළිබද ද වැඩි වශයෙන් සාකච්ඡා විය.



නබඩෑව වසම - ග්‍රාමීය කමිටුව
























