අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 2019.02.01

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2 වන අදියර.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2 වන අදියර සමාරම්භක රැස්වීම  අද දින 127 තිඹිරියාව ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ විය. මේ සදහා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) වයි.එම්.ජේ.වයි. බණ්ඩාර මහතා සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගී වූ අතර, වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම, සමිතියේ නිලධාරී මණ්ඩලය පත් කිරීම හා ලියාපදිංචිය සදහා අවශ්‍ය ලේඛන සකස් කිරීම යන කටයුතු සිදුවිය. 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top