අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

drugs prevention programme  

ජාතික දුම්වැටි විරෝධී සතියට සමගාමීව, ප්‍රාදේශීය ලේකම් තුමාගේ  ප්‍රධානත්වයෙන්  ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්දුව්‍ය නිවාරණ බලකායක් ස්ථාපිත කරන ලදී. ආගමික නායකයින්, දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන්, පොලිසිය, ස්වේච්ඡා සංවිධාන හා ප්‍රජා නායකයන් මේ සදහා සහභාගී වූ අතර  2020 වන විට ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  මතින්   නිදහස්  කලාපයක් බවට පත්කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය විය.

එමෙන්ම මීට සමගාමීව ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ පහත සදහන් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සංවිධානය කොට ක්‍රියාත්මක විය. 

  • ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්සාඩලයේ සාමාජිකයින් දැනුවත් කිරීම.
  • ප්‍රාදේශීය වැඩිහිටිබල මණ්ඩලයේ සාමාජිකයන් දැනුවත් කිරීම.
  • උදෑසන රැස්වීමේදී කාර්යාල කිලධාරීන් දැනුවත් කිරීම.
  • කාර්යාලයට පැමිණෙන සේවා ලාභීන් දැනුවත් කිරීම.
  • ග්‍රාමීය කමිටු හරහා ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල ජනතාව දැනුවත් කිරීම.
20190102 094803
 
IMG 20190116 150914
 
Leaflet

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top