අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

kidney

 

අතිගරු ජනාධිපතිතුමාගේ “මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ, මෙරට වියළි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යසනයක් ලෙස ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගය නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කොට ඇත. ඊට අදාළව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත. 


මෙම වැඩසටහන යටතේ ඇහැටුවැව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිආශ්‍රතකරණ ජල පද්ධති 19 ක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික  හමුදාව වෙත භාර දී ඇත. ඒ යටතේ පහත සදහන් ස්ථානවල ප්‍රතිආශ්‍රිතකරණ පල පද්ධති සම්පාදනය කොට ජනතා අයිතියට පත් කොට දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

   අං       

ග්‍රාම නිලධාරී වසම ප්‍රතිලාභීන් සංඛ්‍යාව
1

132 - අතරගල්ල

 පවුල් 300 
2

104 - බෝංගම

 පවුල් 350
3

117 - ගලපිටදිලන

 පවුල් 275
4

103 - වැලියාව

 පවුල් 308
5

131 - ගුරුගොඩ

 පවුල් 411
6

129 - එරියාව

 පවුල් 275
7

109 - පොතානේගම

 පවුල් 264
8

123 - මහඇඹෝගම

 පවුල් 180
9

106 - වේදිනිගම

 පවුල් 242
10

114 - නිතලව

 පවුල් 250
11

122 - කදුරුවැව

 පවුල් 300
12

128 - හුණුගල්ලෑව

 පවුල් 342
13

118 - ඇතිනිමලේ

 පවුල් 200
14

126 - නබඩෑව

 පවුල් 180
15

  75 - වෙහෙරගොඩයාය

 පවුල් 141
16

102 - මැදින්නෝරුව

 පවුල් 200
17

115 - ඉහළදිගන

 පවුල් 350
18

105 - කටුගම්පලගම

 පවුල් 180
19

74 - යද්දෙස්සාව

 ක්‍රියාත්මක වෙමින් පවතී 

 

 

 

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top