අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

 

ENTERPRICE SRILANKA

 

 

 

 

  

 

 

පොහොසත් රටක් ව්‍යාවසායක පාරාදීසයක්  - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ බැංකුවෙන් සහන රැසක්

ව්‍යාපාර දිරිගැන්වීම උදෙසා වන මෑත ඉතිහාසයේ සුවිසල්ම ණය යෝජනා ක්‍රමය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැන් ක්‍රියාත්මක වේ. 

ව්‍යාපාර ලෝකයේ සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින් සදහා, කිසිදු පොළියක් අය නොකරන ණය යෝජනා ක්‍රම මෙන්ම පොළියෙන් 50%, 75% ක් රජයෙන් දරණ ණය යෝජනා ක්‍රම ආදී සහන රැසක් ලබා දෙන ණය යෝජනා ක්‍රම මෙයට අන්තර්ගත වේ.

මෙම සුවිසල්ජ ව්‍යායමයේදී  ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් 2019 මාර්තු එකලොස්වන දින ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.  ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සදහා ප්‍රදේශයේ වානිජ බැංකු නියෝජිතයින් හා කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය. මෙහිදී ණය යෝජන ක්‍රමය පිළිබද ජනතාව දැනුවත් කිරීම, නව ව්‍යවසායකයින් හදුනා ගැනීම, හා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම පිළිබද ව්‍යවසායකයින් දැනුවත් කරන ලදි.

IMG 20190311 100813
 
IMG 20190311 100849

 වැඩි විස්තර සදහා http://www.enterprisesrilanka.lk/index.php/si/ වෙත පිවිසෙන්න.

 

 

 

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top