අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

gamperaliya

 

 

 

 

 

 

 

 

 

 

 

 

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම  ආවරණය වන පරිදි "ගම්පෙරළිය" නමින් හඳුන්වන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කරන ලදී.  පසුගිය වසර කිහිපය තුළ අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ ඇති වූ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දිවයිනේ සියලු දිස්ත්රික්ක ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන යටතේ ඇහැටුවැව ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශය සඳහා පහත සඳහන් ව්යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

අ.අ    

ග්‍රාම නිලධාරී වසම                   

ව්‍යාපෘතියේ නම                                                                                            ව්‍යාපෘතියේ වටිනාකම          
1

117 - ගලපිටදිගම

ශ්‍රී මාගුල් රජමහාවිහාරයේ සංඝාවාසෙයේ ඉදිරි වැඩ සදහා Rs. 500000.00
2 132 -අතරගල්ල

අතරගල්ල ශ්‍රී විවේකාරාමයේ ධර්ම ශාලාවේ ඉතිරි වැඩ සදහා 

Rs 500000.00
3

105 - කටුගම්පලගම

 ශ්‍රී තම්මැන්නාගම පුරාණ රජමහාවිහාරයේ සංඝාවාසයේ ඉදිරි වැඩ සදහා Rs 500000.00
5

105 - කටුගම්පලගම

කටුගම්පලගම මහා වැවෙහි රොන් මඩ ඉවත්කර ප්‍රතිසංස්කරණය සදහා Rs 500000.00

 

 

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top