78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය "ගොඩනගමු ශ්රී ලංකා" යන තේමාව යටතේ කත්නෝරුව පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්, වැඩිහිටි සත්කාර වැඩසටහනක් හා ගී රස වින්දන වැඩසටහනක් පැවැත්විය.











ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී සමරන ලද තෛපොංගල් උත්සවය





Literary Arts Festival
The Literary Art Festival of Ehatuewa Divisional Secretariat Division was held on 18.10.2023 at the institute premises of Ehatuewa Divisional Secretariat. Karunegala District Additional District Secretary and many other invited guests participated in this event.


Entrepreneurship Fair
Mrs. Udyanika Weerasinghe, Divisional Secretary, gave the opportunity to sell the products produced by the entrepreneurs of that division on 28.08.2023 at the office premises. She and the officials of that office participated and bought the goods and provided the necessary support.

















