සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ලැබීම සඳහා තැනැත්තන් හඳුනා ගැනීම - 2022

main bg


ඔබ සමෘද්ධි, ආබාධිත, වැඩිහිටි, වකුගඩු රෝග සහ මහජන ආධාර යනාදී ප්‍රතිලාභියෙකුද නැතහොත් එම ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂා කරන්නේද?
එසේ නම්, සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 2022 සැප්තැම්බර් 30 ට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.

දැන්වීම් පත්‍රකාව

අයදුම්පත්‍රය

is 

කෝවිඩ් වැළැක්වීම සහ ජනතාවට සහන සැලසීමේ රජයේ මෙහෙවරට සහය දැක්වීමට ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය කැප වී සිටී.

සියළුම ආධාර දීමනා (වැඩිහිටි දීමනා, වකුගඩු ආධාර, පිළිකාධාර, මහජනාධාර, ක්ෂයරෝගාධාර, තැලසීමියා ආධාර, සමෘද්ධි දිමනා) ලබාදීමට අවශ්‍ය කටයුතු  සලසා ඇති අතර අත්‍යවශ්‍ය අහාර හිඟයකින් තොරව සැපයීමට හා අතිරික්ත නිෂ්පාදන අලෙවිකරගැනිමට අවශ්‍ය කටයුතු සලසා ඇත.  

ඔබට අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ සම්බන්ධව හිඟයක් හෝ අතිරික්තයක් පිළිබද ගැටළුවක් වේනම් පහත කමිටුවේ සහය ලබාගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් දන්වා සිටි.

 

නිලධාරියාගේ නම                                                 තනතුර                                                     දුරකතන අංකය                          

රේණුකා පී විජේරූප මිය

ප්‍රාදේශීය ලේකම් 0718399245

ඩබ්.ඒ.ඩී.එන්.එන්. අබේවික්‍රම මිය

සහකාර ප්‍රාදේශීය ලේකම් 0705969099
වයි.එම්.ජ.වයි. බණ්ඩාර මයා සහකාර අධ්‍යක්ෂ සැලසුම්

0718277148

ඩබ්.එම්.අනුරුද්ධික වාසල පරිපාලන නිලධාරී

0719051199

ඩබ්.එම්. ප්‍රියන්ත වීරසිංහ පරිපාලන ග්‍රාම නිලධාරී

0761583508

 

 

 meeting 12
 




 

 

 

 

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top