අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

GramaSakthi

 

 
gramasakthi leplet1
 
gramasakthi leplet2

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දර්ද්‍රතාවය තුරන් කර දුගීකම හා බැඳුනු සියළු සමාජ ආර්ථික ගැටළු සඳහා තිරසාර විසඳුම් ලබා දීමේ පරමාර්ථයෙන් යුක්තව ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 104 බෝංගම ග්‍රාම නිලධාරී වසම, 120 - හිද්දෑව ග්‍රාම නිලධාරි වසම යන වසම් ඉහළ දරිද්‍රතාවයකින් යුත් වසම් ලෙසත් 113- මකුලෑව ග්‍රාම නිලධාරී වසම නිෂ්පාදන /සේවා අභිමුඛ ගම්මානය ලෙසත් මෙම  වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරා ගෙන ඇත. 

FaLang translation system by Faboba

පුවත් සහ සිදුවීම්

06
පෙබ2026
78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78-වන-ජාතික-නිදහස්-දිනය-සැමරීම

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය...

03
පෙබ2026
තෛපෝගල් උත්සවය සැමරීම

තෛපෝගල් උත්සවය සැමරීම

ජාතික සංහිඳියාව සහ සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් ඇහැටුවැව...

19
ඔක්2023
Literary Arts Festival

Literary Arts Festival

Literary Arts Festival The Literary Art Festival...

Scroll To Top